රශිප්‍රභා සංදීපනී පුංචි තිරයේ අපට මුණගැහෙන ආදරණිය හදවතක් තියෙන නිහතමානී රංගන ශිල්පිනියක් තමයි ඇය. ඇය ගායනයට, රංගනයට, නර්තනයට, නිරූපනයට අතිශය දක්ෂ රුවැත්තියක්. මේ දිනවල සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ තත්සරනිගේ චරිතය තුලින් ඇයව අපට දැකගන්න ලැබෙනවා. ඒ චරිතයට ඇය උපරිම සාධාරණයක් ඉටුකරනවා. මේ වෙද්දී ඇය ජාත්‍යන්තරයත් සමගත් කලා වැඩකටයුතු සිදුකරනු ලබනවා. අද ඇයගේ උපන්දිනය දී තිබෙනවා. අපි ඇයට සුබ උපන්දිනයක් වේවා කියා හදවතින්ම සුබ පැතුම් එක්කරමු. ඉතින් ඇය උපන්දිනය වෙනුවෙන් ලස්සන photo shoot එකක් සිදුකර තිබෙනු දැකගන්න ලැබුනා. ඇත්තමයි ඒක නම් හරිම ලස්සනයි.
Leave a Comment