Gossip

එයා නම් සුරංගනාවියක්. දෙවනි ඉනිමේ ආක්ෂා උපන්දිනය සමරපු හැටි.

නෙත්මි රොෂෙල් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නවක නිලියක්. නමුත් නෙත්මි කියන නමට වඩා ප්‍රේක්ෂකයින් ඇයව හදුනා ගන්නේ දෙවනි ඉනිමේ ආක්ශාගේ චරිතය හරහා. මේ දිනවල ජනප්‍රියම චරිතයක් තමයි ආක්ෂා කියලා කියන්නේ. ටෙලි නිලයක් ලෙස කලාවට පැමිණි ඇය මේ වෙද්දී සිනමාවේද දැකගන්න පුළුවන්. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් නිරූපන ශිල්පිනියක් ලෙසත් ඇය කටුයුතු කරු ලබනවා. අද ඇය සිය 24 වන උපන්දිනය ජයටම සමරනු ලැබුවා. සුරංගනාවියක් ලෙසින් සැරසුණු ඇය හරිම සුන්දරයි. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරමු.

Leave a Comment