ඉදුනිල් අන්ද්‍රමාන කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයෙක්. පර්පල් රේන්ජ් එකේ හිටපු නායක සහ නිවේදකයෙකු ලෙසින් ඔහු කටයුතු කරනු ලබනවා. එදා සිට අද තෙක්ම ඔහුට තිබෙන රසික ආදරයේ ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ. ඔහු ආදරණිය චරිතයක්. නිහතමානී චරිතයක්. ඔහුගේ හඩට ආදරය කරන පිරිස බොහොමයි. ඉතින් පුංචි දෝනියෙක්ගේ තාත්තා කෙනෙක් තමයි ඉදුනිල් කියලා කියන්නේ. ඔහු පුංචි දෝනිගේ පස්වෙනි උපන්දිනය ඉතාමත් ජයට සමරලා තිබුනා. ඒ අවස්ථාවට ගායන තරු රැසක්ම සම්බන්ධ වී සිටියා. දිය කිදුරියක් ලෙසින් සැරසී සිටි පුංචි දෝනි හරිම ලස්සනයි. පුංචි දෝනිට අපිත් සුබ උපන්දිනයක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment