මේධා ජයරත්න අපේ රටේ සිනා අති දක්ෂ නිරූපිකාවක්. ඒ වගේම නිලියක්. ඉතින් ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ වගේම සොදුරු රුවැත්තියක් කියලා කිවුවට වරදක් නැහැ. දරු මවක් වන ඇය . මේ තරම් සුන්දර වීමේ රහස කුමක්ද කියලා හැමෝම අහනවා. ඉතින් අද ඇයගේ උපන්දිනය. අපිත් ඇයට සුබ උපදිනයක් වේවා කියා සුබ පැතුම් එක්කරමු. ඉතින් සරාගී ලෙසින් මෙවර ඇය සුන්දර උපන්දින ෂුට් එකක් සිදුකර තිබෙනු දැකගන්න ලැබුනා.
Leave a Comment