ක්‍රීඩකයෝ කලාකරුවෝ දේශපාලකයෝ සහබාගිවු වෙඩින් එකක චායාරූප මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.විශේෂයෙන්ම රාජපක්ෂ පුතුන් තිදෙනා බිරින්දෑවරුන් සමග එකට මෙම විවාහයට ගිය චායාරුපද සමාජ මධ්‍යයේ හුවමාරු වුනා. කාගේද මේ විවාහය මේ කියන්නේ ඒ ගැන. ඇවෙන්ඩ්‍රා ගාඩ්න්ස් අධිපතිගේ දියණියගේ සුපිරි wedding එක තමයි මෙලෙසින් සුපිරියට ගෙන තිබුනේ. ප්‍රභූ පැලැන්තියේ බොහෝ දෙනා ඊට සමබන්ධ වී සිටිනු දැකගන්න ලැබුනා.
Leave a Comment