Gossip

ආශා එදිරිසිංහ මෙවර උපන්දිනය සැමරූ හැටි. එයා රෝස කිරිල්ලියක් වගේ

කළා ක්ෂේත්‍රයේ ඉන්න අහිංසකම නිහතමනිම රංගන ශිල්පිනිය කවුද කියල ඇහුවොත් මතකයට එන්නේ මැය තමයි. ඒ ආශා එදිරිසිංහ ඇය ඉතාමත් ආදරණිය සරල නිහතමානී චරිතයක්. ඇයගේ ඒ ගතිගුණ වලට හැමෝම කැමතියි. ඒ වගේම රංගන ශිල්පිනියක් ලෙසින් චරිත වලට ඇය උපරිම සාධාරණයක් ඉටුකරනවා. අද ආශා එදිරිසිංහගේ උපන්දිනය දී තිබෙනවා. අපි ඇයට නිදුක් නිරෝගී සුබ උඅපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් මෙවරත් ඇය උපන්දිනයට රෝස කිරිල්ලියක් වගේ සැරසී හරි අපූරු චායාරූප එකතුවක්ම සිදුකර තිබුනා.

Leave a Comment