Gossip

ආරාධනා දෝනි පෙර පාසල් යන පලමු දිනයේ චතුරිකා තැබූ සටහන.

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. ලාංකීය ටෙලි තිරයේ වගේම ලාංක්ය සිනමාවේ ආදරණිය වගේම දැවැන්ත චරිතයක් තමයි ඔහු. විවිධාකාර චරිත වලට ඔහු රංගනයෙන් දායක වෙන්නේ සිය හැකියාවන් තුලින් ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයා වෙත වටිනා නිර්මාණයක් ලබා දීමටයි.වසර ගනනාවක් තිස්සේ තමන් තුල තිබෙන හැකියාවත් දක්ෂතාවයත් පෙන්වමින් රසිකයන් සමග ආදරයෙන් කාලය ගත කරා..ගයාන් මේ දින වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වසන්තගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා..එය මෙතෙක් ඔහු රඟපෑ චරිත අතුරින් වෙනස්ම ආකාරයේ චරිතයක්.

ගයාන් විකරමතිලක කියන්නේ දෙදරු පියෙක්,පලමු විවාහයෙන් පුතෙක් ඔහුට සිටිනවා.ගයාන් නැවත විවාහ වන්නේ කළා ක්ෂේස්ත්‍රයේ ජනප්‍රිය නිලියක් වන චතුරිකා පිරිස් සමගින්.චථ්රුඉකා පිරිස් කියන්නෙත් ඉතාමත් සුන්දර තරුණියක්,ඇයත් තම පළමු විවාහයෙන් වෙන්වී පසුව ගයාන් සමග දෙවන විවාහට එළඹුනා.මේවන විට ඔවුන්ගේ කැදැල්ලට සුරංගනාවියක් වගේ ලස්සන දොනියක් ඉන්නවා.ඇය තමයි ආරාධනා.

ආරාධනා කියලා කියන්නේ හරිම ලස්සන හුරුබුහුටි දියණියක්.ගයාන් චතුරිකා පරදවා දැන් ප්‍රේක්ෂකයාගේ ආදරය ලැබී තිබෙන්නේ පුංචි දෝනි ආරාධනාටයි.ඇයගේ හුරතලයේ දක්න්ගකාරකම් මැද ගයාන් සහ චතුරිකා ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා.මේ පුංචිදෝනි දැන් ලොකුයි.මේ කියන්න යන්නේ එයාගැන සතුටුදායක ආරංචියක්.ඒ ගැන චතුරිකා සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් කියා තිබුනේ මෙලෙසින්.ඒ පුංචි දෝණි පෙර පාසල් යන පළමු දවස ගැනයි.

අපගේ පළමු පියවර ,ඔබේ පාසලේ පළමු දිනය,අද ඔබට මෙන්ම අපටද ඉතා සුවිශේෂී දවසක්.ඔබ ගැන විශ්වාස කරන්න,මගේ පුංචි කුමාරවරුනි,ඔබ ඔබේ නව ගමන ආරම්භ කරන විට ඔබට බොහෝ සහ සාර්ථක ප්‍රර්ථනා කරමි,අම්මා සහ අප්පා ඔබ වෙනුවෙන් සැමවිටම සිටී.ආදරෙයි ඔයාට ගොඩාක්

Leave a Comment