නෙහාරා පීරිස් කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය චරිතයක්. නිලියක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. දස්කම් රැසකින් පිරි චරිතයක් ලෙසින් ඇයව හදුන්වා දෙන්න පුළුවන්.නෙහාරා කියන්නේ. රැසක් තියෙන චරිතයක්. ආදරණිය නිහතමානී චරිතයක්. ඇය විවාහ වෙන්නේ මෙරට සිටින අතිශය ජනප්‍රිය කල්කරුවෙක් වන මේනක රාජපක්ෂ සමගින්. මේනක නළුවෙක්. ඒ වගේම අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් ඔහු කටයුතු කරනු ලබනවා.
නෙහාරා කියන්නේ දැන් අම්මා කෙනෙක්. ඇය වගේම හැඩකාර දඟකාර සුරතල් දියණියක් ඇයට සිටිනවා. ඇය මෙයිලි නිචොලා රාජපක්ෂ. එයාගේ දඟ වැඩ නම් ගොඩක් තියෙනවා. ඉතින් එයාගේ හුරතලය ආදරය එක්ක මොවුන් ආදරයෙන් කාලය ගත කරනවා. දැන් දෙවැනි වතාවට නෙහාරා මවක් වෙන්න සුදානමින් ඉන්නේ. ඉතින් දැන් ආයේ ටිකක් මත්වෙලා ඇවිදින්න අමාරුයි කියලා තමයි නෙහාරා කියන්නේ.
දැන් දරුවන් එක්ක සහ සැමියා එක්ක කාලය ගත කරන එක තමයි ඇයගේ එකම බලාපොරොත්තුව කියලා ඇය කියන්නේ. කොහොම නමුත් එන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න එයාලා කටයුතු ඒක සප්‍රයිස් එකක් කියලා තමයි නෙහාරා නම් කියන්නේ.
Leave a Comment