Gossip

ආදරයෙන් පිරුණු දිනේෂ් තරංගගේ ආදරණිය කැදැල්ල.

පවුලක සතුට රැදී තියෙන්නේ ඒ පවුලේ අයගේ ආදරයත් එක්ක. ආදරය විශ්වාසය මත තමයි පවුලක සතුට රැදිලා තියෙන්නේ. ඉතින් ආදරණිය පවුලක් ලැබෙන්නෙත් වාසනාවකට. එහෙම වාසනාවන්ත පවුලක් තමයි ගයන ශිල්පී දිනේෂ් තරංගගේ ආදරණිය කැදැල්ල. ගායනයෙන් මුළු රටක් වසගයට ගත කඩවසම් ගායකයෙක් ඔහු. ඔහුටමෙර්ට රසික රසිකාවියන් රැසක් ආදරය කරනවා. ඒ හඩට ආදරය කරනවා. ඔහු ව්‍ ඇගේම ඔහුගේ ආදරණිය බිරිඳක් ගායනයට දක්ෂයි.

දිනේශිගේ ජිවිතයේ සර්ර්තකත්වය පිටුපස සිටින ශක්තිය ආදරණිය බිරිඳ තමයි ඒ වගේම ඔහුගේ පවුලේ දියණියන් දෙදෙනෙකු සිටිනවා. එකමුතුකමෙන් පිරුණු මේ කැදැල්ල හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්නවා. දිනේෂ් වගේම ඔහුගේ බිරිඳත් හරිම ආදරණියයි. එයාලගේ ආදරය ගැනත් නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි ගායකයෙක් වුන දිනේෂ් තරංගගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment