ද්නිඅක්ෂි සහ සාරංග මේ දෙන්න ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය කළා යුවලක්නේ. ඉතින් මේ දෙන්න ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා. දැන් අම්මා තාත්තා කියන උත්තරීතර පදවියත් එක්ක තරමක් කාර්යබහුල වුනත් හැකි සෑම වෙලාවකම විනෝදයෙන් ඉන්න මේ දෙන්න අමතක කරන්නේ නැහැ. ඊයේ අසේකාගේ වෙඩින් එක. දිනක්ෂිගේ හොදම යාලුවාගේ ඉතින් මේ වෙඩින් එකට ගියපු මේ දෙන්න ගොඩක් සතුටු වෙලා තිබුනා. ඒ වගේම අපි ආයෙත් බැන්දා කියලා සාරංග හරිම ලස්සන සේයාරූ එකතුවකුත් සමාජ මාධ්‍යට එක්කරලා තිබුනා.
අතටම ආයෙත් බැදලා කියලා තමයි මේ චායාරූප දැක්කම නම් හිතෙන්නේ. කුරුල්ලයි කිරිල්ලියි වගේ ආදරෙන් මේ ජෝඩුව ඉන්නවා. දෝනිව ගෙදර තියලා තමයි සාරංග සහ දිනක්ෂි මේ වෙඩින් එකට ගිහින් තිබුනේ.
Leave a Comment