Gossip

අසේකාගේ උපන්දින සාදයට ගිය කලාතරු සතුටු වුන හැටි.

අසේකා විජේවර්ධන , චන්න විජේවර්ධනගේ සහ උපුලි පනිබාරතගේ ආදරණිය දියණිය තමයි ඇය. මේ දිනවල ඇය ගැන කතාකරනවා ඒ ඇයගේ උපන්දින සාදය නිසා. විවාහයෙන් පසුව ඇය සමරන පළමු උපන්දිනය ඉතින් සැමියා ජනික් ඇයට ලොකු සප්‍රයිස් එකක් දෙන්නේ ඇයගේ යහළු යෙහෙලියන් මේ සියලු දෙනාම එකට එක්කරමින්. ඇය බොහෝ සතුටට පත්වෙනවා ඒ අවස්ථාවේදී. මේ දිනවල එහි නිල චායාරූප සමාජ මාධ්‍ය තුල දැකගන්න ලැබෙනවා ඒ උණුසුම් ප්‍රතිචාර මැද.

Leave a Comment