Gossip

අසේකාගේ උපන්දිනයට කෝටිපති සැමියා දුන් සප්‍රයිස් එක.

අසේකා විජේවර්ධන කිවුවම මුළු රටම දන්නවා . මෙරට සාම්ප්‍රධායික නර්තන කලාවට මහගු මෙහෙවරක් කරන අතිදක්ෂ නර්තන ගුරු දෙපලකගේ ආදරණිය එකම දියණිය තමයි ඇය. චන්න විජේවර්ධනගේ සහ උපුලි පනිබාරතගේ දියණිය වන අසේකාද දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය හරිම නිහතමානී චරිතයක්.පසුගිය කාලයේ ඇය විවාහ දිවියට ඇතුලත් වුනා. ඉතින් ඊයේ ඇයගේ උපන්දිනය දී තිබුනා. ආදරණිය සැමියා ඇයට හරි අපුරූ සප්‍රයිස් එකක් දී තිබුනා. ආදරණිය ඇයට අපිත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරමු.

Leave a Comment