සජිත අනුත්තර ඇන්තනි ලංකාවේ කළා ක්ෂේත්‍රයට නැතිවම බැරි චරිතයක්. ආදරණිය චරිතයක්. ඔහු පුංචි තිරයට වගේම සිනමාවට නැතිවම් අබාහ. ගායනයට , නිවේදනයට, නර්තනයට, නිරූපනයට ඔහු අතිශය දක්ෂයි. සජිත දැන් තාත්තා කෙනෙක්. පුංචි පුතාගේ දඟ වැඩ එක්ක තමයි ඔහු කාලය ගත කරන්නේ. ඉතින් දැන් පුතානම් හරිම දන්ගයෙක්. අම්මයි තාත්තයි එක්ක එයා දඟ වැඩම තමයි කරන්නේ.
Leave a Comment