Gossip

අමල් පෙරේරා පළමු විවාහයේ දුවගේ උපන්දිනය සමරපු හැටි.

අමල් පෙරේරා ලංකාවේ සිටින අතිශය ජනප්‍රිය චරිතයක්. දක්ෂ ගායකයෙක්. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. ඉතාමත් හිතහොද නිහතමානී චරිතයක් තමයි ඔහු. ඔහුගේ ආදරණිය පුතනුවන් නදීමාල් පෙරේරා කියන්නෙත් ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්. අමල් පෙරේරාගේ පළමු විවාහයේ පුතා ඔහු වගේම සුරූපී දියණියක්ද එම විවාහයෙන් ඔහුට සිටිනවා. ඉතින් ඇය සාරංගි ඇයගේ 21 වන උපන්දිනය පසුගියදා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා. ඒ පවුලේ අය සහ ඇයගේ මිතුර මිතුරියන් එක්වයි.

Leave a Comment