අමල් පෙරේරා කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දරාගෙන සිටින ජනප්‍රිය ගායන තරුවක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ. ගයන පරම්පරාවක දැවැන්ත පුරුකක් තමයි ඔහු. ඒ හඩට ආදරය කරන පිරිස බොහෝමයි. හිරු ස්ටාර් වේදිකාවේ විනිශ්චයවරයෙකු ලෙසත් ඔහු කටයතු කරනු ලබනවා.
තාරුණ්‍ය නියෝජනය කරන ජනප්‍රිය ගායන තරුවක් වන නදීමාල් පෙරේරාගේ ආදරණිය පියා වන්නේද අමල් පෙරේරා. අමල් පෙරේරාගේ පළමු විවාහයේ පුතු තමයි ඔහු. අමල් දෙවන වරට විවාහ වෙන්නේ ජනප්‍රිය නිලියක් වන ශිරෝෂි රොමේෂිකා සමගින්. ඒ විවාහයෙන් ඔවුන්ට දියණියක් සිටිනවා. ඉතින් දියණියගේ උපන්දිනය මෙවර කළා තරු පිරිවරාගෙන සමරන්න අමල් අමතක කරේ නැහැ. ඉතින් පුංචි දෝනිට අපිත් සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment