Gossip

අපි හොට් කෙල්ලෝ කියා නෙහාරා සමාජ මාධ්‍යට එක්කල අලුත්ම චායාරූප එකතුව

මුතු කිරිල්ලි කිවුව ගමන් මතකයට නැගෙන නම් දෙකක් තමයි මෙනෙක සහ නෙහාරා කියන්නේ.මුතු කිරිල්ලි ආසාවෙන් බලපු. මුතු කිරිල්ලිට ආදරය කරපු හැමෝම ඒ දේ දන්නවා. ඒ කාලයේ හැමෝම ආදරයෙන් ආසාවෙන් නරඹපු නිරමාණයක් තමයි මුතු කිරිල්ලි. මුතු කිරිල්ලි නිසා. ප්‍රේම කුරුල්ලන් වෙන්නත් ඔවුන්ට අවස්ථාව උදා වුනා. විවාහ වලින් ඉවත් වෙලා සිටිය මේනක සහ නෙහාරා ආදරය දළු ලා වැඩෙන්නේ ඔය අතරතුරදී. මේනක නම් කියන්නේ. ෂූටින් යන වෑන් එක ඇතුලෙදි තමයිලි නෙහාරාට මුලින්ම ආදරෙයි කියලා කිවුවේ. මෙනෙක නම් කියන්නේ ඒ තරම් රොමෑන්ටික් වීමේ හැකියාවක් ඔහුට නැහැ කියලයි.

කොහොම හරි අවසානයේදී ඒ ආදරය විවාහයකින් කෙලවර වුනා. දැන් මේ කැදැල්ලේ පුංචි දියණියක් ඉන්නවා. ඒ තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ. අම්මා වගේම ලස්සන හුර්බුහුටි දඟකාරියක් තමයි චුටි දෝනි. නෙහාරා කියන්නේ හරිම කියුට් නිලියක්. එයාට ප්‍රේක්ෂකයෝ බොහෝ කැමතියි . නටන්න ගයන්න රගපාන්න මේ හැමදේටම නෙහාර ඉතාමත් දක්ෂයි. මේනක කියන්නෙත් ක්ෂේත්‍රයේම සිටින කෙනෙක් නිසා ඔවුන්ගේ ජිවිත වල ලොකු තේරුම් ගැනීමක් ලොකු අවබෝධයක් තියෙනවා.

නෙහාරා පුංචි දෝනි එක්ක තමයි වැඩි පුරම කාලය ගත කරන්නේ. ඇය සහ මෙනෙක එක්ක නිදහසේ ඇවිදිමින් ලස්සන් ජිවිතයක් ගත කරනවා. පසුගිය දිනකදී පුංචි දෝනිට අම්මයි තාත්තයි දෙන්නම එකතුවෙලා දිය බුම් පාඩම් කියලා දුන්නා. පුංචි මෙයිලිත් හරි ආසාවෙන් තමයි හිටියේ. පිහිනුම් ඇදුම් කට්ටලයක් ඇදපු පුංචි මෙයිලි හරිම ලස්සනයි. නෙහාරා චායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍යට එක්කරමින් කියා සිටියේ. අපි හොට්‌ ගර්ල්ස්ලා කියලා.

Leave a Comment