Gossip

අපි කවුරුත් ජංගි අදිනවා. හදවතට දැනුනු දේ මම කළා ජංගි හොරා ගැන දිල්හානි කියයි.

දිල්හානි අශෝකමාලා ඒකනායක කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීන අති දක්ෂ සුන්දර නිලියක්. ඒ වගේම ඇති දක්ෂ නිලියක්. ල්නාකිය සිනමාවේ ලොකු වෙනසක් කල නිලියක් ලෙසත් ඇය හදුන්වන්න පුළුවන්. දශක ගණනාවක් තිස්සේ ඇය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන ක්‍රියාකළ බව හැමෝම වගේ දන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බෙහෙවින් ආදරය කාර්න්නේ ඇය ප්‍රේක්ෂකයා වෙනුවෙන් නොමදවම ලබාදෙන රසවින්දනය නිසාවෙන්මයි.

ප්‍රහසන චරිත ආදරණිය චරිත නපුරු චරිත මේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන්න ඇයට හැකියාව තිබෙනවා. ලැබෙන චරිතය තුල ජීවමානව රංගනයේ යෙදෙනවා කියන්නේ තරමක් අපහසු දෙයක්. නමුත් ඇය එය ඉතා විශිෂ්ට අයුරින් සිදුකරනවා. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂම නිලියක් බවට පත්වෙන්නේ ඇය ඒ හේතු සාධක නිසාවෙන්මයි. කෙතරම් ජනප්‍රිය වුවද ඇය ඉතාමත් නිහතමානී පරාර්ථකාමී චරිතයක්. ඇයට කඩවසම් පුතෙකු සිටිනවා. ඔහු විවාහකයි වගේම සංගීතයට ඔහු සම්බන්ධයි.

මේ දවස්වල දිල්හානි ගැන හැමෝම වගේ කතාවෙනවා. ඒ ඇයගේ අලුත්ම සිනමා නිඔරමනය නිසාවෙන්. ට්‍රේලර් එක දැකපු හැමෝම වගේ පුදුම වුනේ දිල්හානි මොකක්ද මේ කරන්නේ කියලා. ජංගි හොරා අලුත්ම සිනමා නිර්මාණය මේක ඇතුලේ තියෙන්නේ ලොකු කතාවක්. ඉතින් මානසික රෝගී තරුණයෙක් කාන්තාවන්ගේ ජංගි හොරකම් කිරීම කරනවා. ඉතින් මේ නමට ගොඩක් දෙනා විවිධ කතා කිවුවා. ජන්ගියට ජංගිය නොකියා මොනවා කියන්නද සෝමරතන දිසානායකයන් කියා සිටියේ. අපි හැමෝම ජංගි අදිනවා ඇදලා තියෙනවා. ජංගි තෙමාගන්න්වා. ඒක කුනුහරුපයක් නෙවෙයි. හිතන විදියේ වැරද්දක් තියෙන්නේ. මේකේ දෙන්නේ පණිවුඩයක් කියලයි.

දිලහානි මෙහි ආන්දෝලනාත්මක රගපාම් කිහිපයකම නිරත වෙනවා. තින් ඇය මෙවැනි දෙයක් කරේ ඇයි කියලා හැමෝම අහන්න ගත්තා. ඇය කියන්නේ හිතට දැනුනදේ හොදයි කියලා හිතුන දේ මම කළා. සමහර තැන් වෙනස් කළා. මේකේ ලොකු කතාවක් තියෙන්නේ ජංගි හොරා කියන්නේ හොද නිරමාණයක්.වෙනස් වැඩක් මටත් වෙනස්ම අත්දැකීමක්. ලොකු පරාසයක් ඇතුලේ රඟපාන්න සිද්ද වුනා. ඒක සාර්ථකයි කියලයි ඇය කියන්නේ.

Leave a Comment