සංගීත් සතරසිංහ කළා පවුලක සිටින එකම කොලුවා ලෙසින් මෙලොව එළිය දුටු සංගීත් අද වෙද්දී කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. කඩවසම් තරුණයෙක්. තරුණියන්ගේ ආදරය සහ ආකර්ෂණය නොඅඩුවම ලබන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි. සංගීත් කියන්නේ දක්ෂයෙක්. ඔහු පුංචි තිරයේ නිතරම දැකගන්නට ලැබෙනවා. ඒ වගේම ඔහු මේ වෙද්දී වඩාත් ජනප්‍රිය ඔහුගේ යු ටියුබ් නාලිකාව හරහා. එය පවුලේ නාලිකාව කියලා හැදින්වුවත් වරදක් නැහැ. එය තුල සංගිත්ගේ මුළු පවුලම ඉන්නවා. ඒ වගේම ඒ වෙනසට ප්‍රේක්ෂකයින් ඉතාමත් කැමතියි.
සංගීත් පළමු විවාහයෙන් වෙන්වෙලා මව්පියන් සමග ජිවත් වෙනවා. දැන් ඔහු පෙම්වතෙක්. ඒ දිනිති වල්ගමගේ ආදරණිය පෙම්වතා වෙමින් ඇයගෙන් අසීමිත ආදරයක් ලබෙන බව තමයි සංගීත් කියන්නේ. අම්මා තාත්තාගෙන් පසු ඔහුට ඒ තරම් ලොකු සහයෝගයක් ලැබෙන්නේ දිනිතිගෙන් පමණක් බවයි සංගීත් කියන්නේ. නමුත් මේ දෙදෙනා දෙදෙනාට තවම ආදරය ප්‍රකාශ කරලා නැහැ කියලා තමයි සංගීත් කියන්නේ.
කොහොම නමුත් දෙන්නට දෙන්නව නැතිව න්බහ කියලා තමයි සංගීත් කියන්නේ. දිනිති කාර්යබහුල වුනත් ෆ්ලයි කරලා ලෑන්ඩ් කර ගමන්ම ඔහුට කෝල් කරනවා කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් පි අතරේ විවාහයක් වෙන්නත් පුළුවන් කයලා තමයි සංගීත් කියන්නේ.
Leave a Comment