Gossip

අනුෂා විවාහ වී පිටව යද්දී මව සංවේදී වෙමින් කියූ කතාව.

අනුෂා දමයන්ති ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ නිලියක්. අවුරුදු ගණනවක් මාපිය සෙවනේ ආදරයෙන් කාලය ගත කල ඇය ඊයේ දිනය්යේ 14 වසරක පෙම් කට්ර්හාවේ ප්රෙමන්තයා සමග යුග දිවියට පිවිසුනා. ඇය විවාහ වී පිටව යද්දී ආදරණිය මව සංවේදී වෙමින් කියූ කතාව හැමෝගෙම නෙතට කදුලක් එක්කලා.

Leave a Comment