Gossip අනුෂා දමයන්තිගේ pre shoot එක මෙන්න. 5 months ago199 Views1 min read මේ දවස්වල හැමෝම හැමතැනම කතාවෙන නම අනුෂා දමයන්ති, අනුෂා දමයන්තිගේ විවාහය ගැන මේ දිනවල හැමෝම කතාකරනවා. ඊයේ ඇයගේ විවාහය පැවැත්වුනා. හැමෝම ඒ චායාරූප දුටුවා. හැමෝම හොයපු අනුෂාගේ pre shoot එකත් මෙහම තමයි එලියට ආවේ. FacebookTwitterPinterestLinkedIn
Leave a Comment