Gossip

අනුෂාගේ WEDDING එකට ගිය පුබුදු සහ මාශිගේ ලස්සන සේයාරූ.

පුබුදු චතුරංග සිංහල සිනමාවේ කඩවසම් පෙම්වතා තමයි ඔහු. වයසට නොයන ආදරණිය පෙම්වතා තමයි පුබුදු. පුබුදු වගේම මාශිහ් සිනමාවේ ආදරණිය රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත් සුන්දර නිහතමානී තරුණියක්. මේ දෙන්නගේ ආදරය ගැන හැමෝම දන්නවා. ඉතාමත් ආදරයෙන් සතුටින් ඔවුන් කාලය ගත කරනු ලබනවා. ඉතින් අනුෂා දමයන්තිගේ විවාහයට මේ දෙන්නම ගියානේ. ඒ අවස්ථාවේදී මේ දෙදෙනා හරි අපූරු ආදරණිය චායරුප එකතුවක් අරගෙන තිබෙනවා දැකගන්න ලැබුනා. ඇත්තම කිවුවොත් මේ වගේ ආදරයක් මිට කලින් දැකලම නෑ.

Leave a Comment