Gossip

අනුෂාගේ wedding එකට අපු කළා තරු සහ එයාලගේ ෆැෂන්.

අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්. එයා ඊයේ යුග දිවියට පිවිසුනා. ඉතින් කළා තරු හැමෝම වගේ මේ විවාහ උත්සවයට සම්බන්ධ වුනා. හැමෝම වගේ සතුටින් කාලය ගත කළා. සුපිරිම wedding එකක් කියලා මේක හදුන්වන්නත් පුළුවන්. අනුෂාගේ විවාහයේ සාක්ෂි කරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් එකතුව සිටියා. කළා තරු ගොඩක් මෙයට සම්බන්ධ වුනා වගේම එයාලගේ ෆැෂන් ගැනත් හැමෝම කතාවුනා,

Leave a Comment