Gossip

අනර්කලීගේ පුංචි බෝනික්කිගේ අලුත්ම සේයාරූ.

අනර්කලී ආකර්ෂා. මෙයාට ලංකාවේ හැමෝම ආදරය කරනවා කියලා කිවුවට වරදක් නැහැ. ඉතාමත් නිහතමානී හිත හොද ආදරණිය චරිතයක් තමයි අනර්කලී කියලා කියන්නේ. ඇය ඉන්නවිට සතුට උතුරනවා කියලා කිවුවොත් අහරි. අනර්කලී කියන්නේ දෙව්දුවක් වගේ ලස්සන තරුණියක්. ඇය දැන් තවත් ලස්සන වෙලා. අනර්කලී විවාහ වෙලා ලංකාවෙන් ගියා. එයා දැන් ඉන්නේ ඇමරිකාවේ.

ඇමරිකාවට ගියාට ලංකාව අමතක කරන්නේ නැහැ එයා. හැම අවුරුද්දකම ලංකාවට එනවා. පසුගිය දවස්වලත් අනර්කලී ලංකාවට ආවා. අනර්කලී දැන් අම්මා කෙනෙක්. එයා වගේම ලස්සන චුටි බෝනික්කියක් වගේ ලස්සන දුවෙක් ඇයට ඉන්නවා. දොනිත් හරිම සුන්දරයි හරිම ආද්‍රනියයි. මේ දෙන්නගෙම චායාරූප සමාජ මාධ්‍යයේ දැකගන්න ලැබෙනවා. අම්මයි දුවයි එකම ඇදුමෙන් සැරසිලා ගතපු අලුත්ම චායාරූප එකතුව හරිම සුනදරයි. මේ දවස්වල හැමෝම කතාවෙන්නෙත් ඒ ගැන තමයි. ඉතින් මෙයාලගේ ේ තවත් සුනදර වේවා කියලාඅ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment