අතුල අධිකාරී, සමිතා මුදුන් කොටුව, චිරන්ත, කවි, ශේන් මේ හැමෝම පසුගිය දවසක අමායා අධිකාරිගේ ගෙදර ගොස් තිබුනා. මේ හැමෝම හරිම ආදරයෙන් ඉන්න පිරිසක් බව හැමෝම දන්නවානේ. අමායා අධිකාරිත් දැන් සුන්දර විවාහ ජිවිතයක් ගතකරනවා. ඉතින් අමායාලගේ ගෙදර ගියපු මේ හැමෝම සතුටින් සින්දු කියමින් නටමින් කාලය විනෝදයෙන් ගතකරලා තිබුනා. ඒ අවස්ථාවේ චායාරූප සහ වීඩියෝ ඔවුන් සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න ලැබුනා. එහිදී ඔවුන් කියලා තිබුනේ. ජිවිතේ මාරයි අපිව තේරුම් ගත්ත මිනිස්සු එක්ක ඉද්දි කියලා. ඒ විතරක් නෙවෙයි අමායා කියලා තිබුනේ. මම තමයි වාසනාවන්තම කෙල්ල කියලා. ඉතින් අපිත් ඔවුන්ට සුබ පතමු මේ වගේම ආදරයෙන් සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා කියලා.
Leave a Comment