මනේජ් සංජය කියන්නේ හිරු ස්ටාර් රියලටි වේදිකාව තුලින් බිහිවුන දක්ෂ ගායකයෙක්. ඔහුගේ වැඩියෙන්ම ජනප්‍රිය වුන ගීතයක් තමයි පණට නමක් දෙනවානම් ගීතය. වර්තමානය වෙනකොට ඔහු ලංකාවේ ජනප්‍රියම ගායකයින් අතරේ සිටින කෙනෙක් විදියට හඳුන්වන්න පුලුවන්...
Latest Posts
පුංචි පුතාවත් අරගෙන අරගල බිමට ගිය මුතූ තරංගා.
රට පුරාම ක්‍රියාත්මක වෙන අරගලයට ආගම් භේද ,ජාති භේද, කුල භේද නෑ. මුළු මහත් ලංකාවේම මහා ජනයා එක හඩින් මේ සිස්ටම් එක වෙනස් කරන්න ලොකු කැපවීමක් කරනවා. පුංචි දරුවෝ කර පින්නාගෙන අම්මලා ඉවසලා ඉවසලා බැරිම තැන පාරට බැස්සා. ඒ ගැන හැමෝම කතා...
අපි හොට් කෙල්ලෝ කියා නෙහාරා සමාජ මාධ්‍යට එක්කල අලුත්ම චායාරූප එකතුව
මුතු කිරිල්ලි කිවුව ගමන් මතකයට නැගෙන නම් දෙකක් තමයි මෙනෙක සහ නෙහාරා කියන්නේ.මුතු කිරිල්ලි ආසාවෙන් බලපු. මුතු කිරිල්ලිට ආදරය කරපු හැමෝම ඒ දේ දන්නවා. ඒ කාලයේ හැමෝම ආදරයෙන් ආසාවෙන් නරඹපු නිරමාණයක් තමයි මුතු කිරිල්ලි. මුතු කිරිල්ලි...
ගයාන් ගුණවර්ධන පුජනි එක්ක වැලන්ටයින් සමරමින් තැබූ සටහන.
ආදරය කරන්න ආදරය විදින්න හැමෝම කැමතියි. ආදරය එක්ක ජිවත් වෙනවා කියන්නෙම සුන්දර හැගීමක. ආදරය අපි ජිවත් කරවනවා කියලා කිවුවොත් හරි. ඉතින් ආදරයට මොකටද දවසක් කියලත් බොහෝ දෙනා කියනවා. අමෙ ලෝකේ ඉන්න හැමෝම කාට හරි ආදරය කරනවා. ආදරය විදිනවා...
දියණියකට උපත දෙමින් මව්පදවිය ලැබූ නිපුනිකාගේ කැදැල්ලේ අලුත්ම සේයාරූ
කලා ලොවේ දිදුලන තාරකාවියන් ගැන නිතරම කතාබහට ලක්වෙනවා. කලා ලෝකය කියන්නෙම සුන්දර තැනක්. ඒ වගේම ආදරණිය තැනක්. කලාවේ රැදී ඉන්න ශක්තිමත් හිතක් තියෙන්නත් ඕඅන. ප්‍රසංශා වගේම අවලාද මේ හැමදෙඅම කළා ලෝකයේ ඉන්න අයට ලැබෙනවා. ඒක සාමානය දෙයක්...
ළඟදී විවාහ වෙන්න සුදානම් වෙන මානිශාගේ සහ කලිදුගේ අලුත්ම සේයාරුව
ආදරය කියන්නේ පිවිතුරු හැගීමක්. ආදරය නැතිව මේ ලෝකේ කාටවත් ජිවත් වෙන්නබැහැ. ආදරය නිසාම් අතමයි හැමෝම ජිවත් වෙන්නේ. සුන්දර වූ ආදරණිය හැගීම පෙරටු කරන ආදරය කරන හැමෝම හදුනන ආදරණිය චරිත දෙකක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි මනිෂා චන්චලා...
චන්න විජේවර්ධනගේ දුව අසේකාට පෙම්වතා දීපු සප්‍රයිස් wedding prapose එක
නර්තනය කියන්නේ හැමෝම පිනවන්න පුළුවන් දෙයක්. නර්තනයට උපන් හපන්කම් දක්වන අය බොහොමයි. ලංකාවේ නර්තනය සම්බන්ධයෙන් කතාකරද්දී කියවෙන නම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරත කියන්නේ නරතනයේ පෙර ගමන් කරුවන් කියලා...
රොෂාන් කුශ්ලානි සහ මිනෙත් පුතු සමග නුවර එළියේ ගත කල සුන්දර නිවාඩුව.
නිහතමානී කම කියන්නේ කෙනෙකුට ආබරණයක්. නිහතමානී බව නිතරම හැමෝම එක්ක සුහදව කටයුතු කිරීම වගේ දේවල් නිසා ඕනෑම කෙනෙක් එන පැහැදීමක් නිතැතින්ම ඇතිවෙනවා. කෙනෙකු ජනප්‍රිය වෙද්දී බොහෝ දුරට නැතිවෙන්න්නෙත් නිහතමානී බව සහ හැමෝම එක්ක තියෙන...
කෙල්ලොත් ඉරිසියා කරන ලංකාවේ ටික් ටෝක් සුරූපිනිය මධුෂී සොයිසා.
ලස්සන වෙන්න කවුද අකැමති.ලස්සනට ඉන්න හැමෝම කැමතියි. තරුණියන් ලස්සන වෙන්න බොහෝ කැමතියි. තිබෙන සුන්දරත්වය වැඩි කරන්න ඔවුන් බොහෝ දේ කරනවා. ස්වාභාවික සත්කාර වගේම විවිධ දේ ඔවුන් යොදා ගන්නවා. ලස්සන තරුණියන්ට තිබෙන්නේ ඉහල ආකර්ෂණයක්...
ලැබුණු නිවාඩු දින දෙකේ ජනප්‍රිය නළු සජිත පෙම්බර බිරිඳ එක්ක දකුණේ කාලය ගෙවූ හැටි
කලාව කියන්නේ කෙනෙකුගේ සිත සනසන ආදරණිය දෙයක්. කාලාව එක්ක ජිවත් වෙන කෙනෙක්ට තනිකමක් දුකක් දැනෙන්නේ නැහැ. කලාව එක්ක ලොකු නෑ කමක් තියෙන ආදරණිය කලාකාරයෙක් තමයි සජිත ඇන්තනි කියන්නේ. සජිත කියන්නේ ලංකාවම දන්නා කෙනෙක්. ඔහු ගැන නොදන්නා...