Gossip

මම පස්ස හැරිලා හිටියත් ඕනේ කෙනෙක් මාව හඳුනාගන්නවා. ගැහැණු ළමයෙකුට තියෙන්න ඕනේ ඒක..

දෙවැනි ඉනිම නාට්‍ය හරහා ඉතාම කෙටි කාලයකින් ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් ආදරය කර පාත්‍ර වෙන්නට තරම් ඇය වාසනාවන්ත වුණා.එක්වරක් බැලුව කෙනෙක් දෙවරක් හැරිලා බලන්න තරම් වූ සුන්දර රූප සම්පත්තියක් හිමි ඇය නමින් නෙත්මි රොෂෙල්. දෙවෙනි...